• ඩිජිටල් à·„à·�ඳුණුම්පත කඩිනම් කරයි

    මෙරට ජනත�වට වඩ�ත් ක�ර්යක්ෂම ර�ජ්�ය සේවයක් ස�පයීම සඳහ� ගන්න� උත්ස�හයට සහ�ය වීම සඳහ� ඩිජිටල් හ�ඳුනුම්පත් ව්�යපෘතිය කඩිනම් කිරීමට �්�රී ලංක�ව සහ ඉන්දිය�ව එක්ව සහය�ගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහ� වන අවබ�ධත� ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේ� කටයුතු අම�ත්�ය විජිත හේරත් මහත� පසුගියද� ප්�රක�� කළේය.

  • කà·�ලණි ගඟේ à·€à·�ලි ජà·�à·€à·�රමක්

    විදෙස් ගතව සිටින සංවිධ�න�ත්ම අපර�ධකරුවකු විසින් ග�ලයින් යොදව�ගෙන කලක් තිස්සේ ක�ළණි ගගේ හංව�ල්ල යක�බ�ම්ම ප්�රදේ�යේ අනවසරයෙන් ව�ලිගොඩ දමමින් සිටියදී වටල� ව�ලි ගොඩ ද�මීමට යොද�ගත් බ�ට්ටු හයක් සිය බ�රයට ගත් බව හංව�ල්ල පොලිසිය පවසයි.

  • ගà·�ඹුරු මුහුදේදී බිලී කටුවක් ඇමිණුනු ධීවරයà·� ජà·�තික රà·�හලට

    ග�ඹුරු මුහුදේදී බිලී කටුවක් අතේ ඇගිල්ලක ඇමිණීමෙන් අස�ධ්�ය තත්ත්වයට පත්වූ ධීවරයෙක් න�වික හමුද�වේ විජයබ�හු නෞක�ව තුළදී ස�ත්කමක් සිදුකිරීමෙන් අනතුරුව න�වික හමුද� නිලධ�රීන් විසින් එම ධීවරය� ව�ඩිදුර ප්�රතික�ර සදහ� අද (22) ගොඩබිමට ර�ගෙනවිත් කොළඹ ජ�තික ර�හලට ඇතුළත් කරනු ල�බීය.

  • උත්සව සමයේ පà·�රේ යන්නේ මෙහෙමයි

    උත්සව සමයේ බස්රථ ඇතුළු ව�හන පරීක්ෂ� කිරීමේ වි�ේෂ රථව�හන මෙහෙයුමක් ක්�රිය�ත්මක කරන බව පොලිස් ම�ධ්�ය ප්�රක��ක ජ්�යෙෂ්ඨ පොලිස් අධික�රී බුද්ධික මනතුංග මහත� ප�ව�සීය.

  • අංකුර à·ƒà·�හිත්â€�යවේදී ජයග්â€�රහකයන් ලංකà·�දීපයෙන් හෙට

    අංකුර ස�හිත්�ය වේදීන් ඇග�යුණු ජ�තික ස�හිත්�ය සම්ම�න උළෙලේ ජයග්�රහයකින් 247 දෙනකුට පදක්කම් සහ සහතික පිරින�මීය.

  • පැය 24 ට අනතුරුවලින් 13 ක් බිලි

    ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

  • නෙළුම් කුළුණ විවෘතව තබන වේලාව දීර්ඝ කරයි

    නත්තල් සමය සහ නව වසර උදාව නිමිත්තෙන් කොළඹ නෙළුම් කුළුණ මහජනතාව සඳහා විවෘත කර තැබෙන වේලාව දීර්ඝ කර තිබේ.

  • ඇලක බැස සිටි කාන්තාවක් කිඹුලකු ඩැහැගෙන ගිහින්

    වවුනියාව, පාවක්කුලම අ‍ැළක සිටි කිඹුලකු කාන්තාවක ඩැහැගෙන ගොස් අ‍ැතැයි උළුක්කුලම පොලිසිය කියයි.

  • බිලිදියක පාලම යට දමා ගිය සිද්ධියට අයෙක් සැකපිට

    රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමාගොස් තිබූ දින 2ක් පමණ වන බිලිඳියක දෙමටගොඩ පොලිසිය විසින් සොයාගෙන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියට සැකපිට පුද්ගලයකු අද (22) අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි

  • නිධන් සෙව් කොස්තාපල් ඇතුළු පහක් මාට්ටු

    එල්.ටි.ටි.ඊ සංවිධානයේ පැරණි බුද්ධි අංශ කඳවුරක්ව පැවති කිලිනොච්චිය, කනගපුරම් හි ඉඩමක නිධන් වස්තු සහ එම සංවිධානය විසින් සඟවා අ‍ැතැයි කියන රත්තරන් සොයා කැණීම් කළ පොලිස් කොස්තාපල්වරයකු අ‍ැතුළු සැකකරුවන් පස්දෙනකු ඊයේ(21) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.